Which Stream to choose after O/Ls? FREE Career guidance

Sun, 31 May 2020
Assalamu alikum warahmathullahi wabarakathu
 
Are you a student who  got G.C.E Ordinary Level results?
 
Are you confused which stream to choose for your higher education?
 
Wondering how to get proper guidance in this situation?
 
No need to worry. We are here to guide you to choose the best stream for you according to your personality. 
 
The students who have passed or not passed the GCE Ordinary Level Examination in 2019, can join the Online Guidance Program to choose the stream for higher education, which is conducted by All University Students League (AUSL) along with the education division of All Ceylon Jamiyyathul Ulama (ACJU).
 
All you have to do is
1. Visit our website www.MyCareersolution.lk and take the psychometric test.
2. Obtain a screen shot of the final results
3. Consult our counsellors for further clarification and guidance.
 
Join the pathway that leads you from darkness to light, from confusion to clarity.
 
Further details:
You can get yourself a counsellor by contacting Brother Masood through 077 2287373
 
Jazakallahu Khairan
 
======================================================================
 
අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු
 
ඔබ අ.පො.ස. සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලද ශිෂ්‍යයෙක්ද?
 
උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගත යුතු විෂය ධාරාව පිළිබඳව හිතාගන්න අපහසු ද?
 
මෙම  අවස්ථාවේ, නිසි මග පෙන්වීමක් ලබා ගන්නේ කෙසේදැයි කල්පනා කරනවාද?
 
කණගාටු නොවන්න. ඔබගේ හැකියාවන්ට සුදුසු හොඳම විෂය ධාරාව තෝරා ගැනීම සඳහා මඟ පෙන්වීමට අප ඔබ සමඟ සිටින්නෙමු. 
 
2019 දී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත්වූ හෝ සමත් නොවූ ශිෂ්‍යයන්ට, උසස් අධ්‍යාපන විෂය ධාරාව තෝරා ගැනීම සඳහා සමස්ත විශ්ව විද්‍යාල ශිෂ්‍ය ලීගය (AUSL) සහ සමස්ත ලංකා ජමියාතුල් උලමා (ACJU) විසින් සංවිධානය කරනු ලබන online මාර්ගෝපදේශන වැඩසටහන සමඟ සම්බන්ධ විය හැකිය.
 
ඔබ කළ යුත්තේ,
1. අපගේ වෙබ් අඩවිය වන www.MyCareersolution.lk වෙත ගොස් එහි ඇති ස්වයං ඇගයීම සිදු කරන්න
2. අවසාන ප්‍රථිඵලයේ තිර ඡායාරූපයක් (screenshot) ලබා ගන්න 
3. වැඩිදුර මග පෙන්වීම සඳහා අපගේ උපදේශකයින් වෙත යොමුවන්න.
 
ව්‍යාකූලත්වයේ අඳුරෙන් මිදී නිරවුල් බවේ දීප්තිය වෙත ළඟා වන්න.
 
වැඩි විස්තර:
077 2287373 හරහා සහෝදර මසූද් ඇමතීමෙන් ඔබට උපදේශකයෙකු ලබා ගත හැක. 
 
ජzසාකල්ලාහු හයිරන්